.jpg)
Cinema
Featured Post
Hot News
News
සිනමා ලොවේ "සිහින කුමාරයා" හේමාල් රණසිංහ උපන් දිනය සැමරුවේ මෙහෙමයි...
සිංහල සිනමාවේ සිහින කුමරු ලෙසින් කිරුළු පළන් හේමාල් රණසිංහගේ උපන්දිනය ඊයේ (27) දිනයට යෙදී තිබූ අතර හේමාල් සිය උපන්දිනය සැමරූ ආකාර ඔහුගේ මුහුණුපොතේ සටහන් කර තිබුණා.
ඔහුටම අනන්‍ය කඩවසම් රුවකට හිමිකම් කියන නිසාම බොහෝ රසික පිරිසකගේ ආදරය අඩුවක් නැතුව ලබන රංගන ශිල්පියෙක්.
කලා ක්ෂේත්‍රයේ ආදරණීයයන් වගේම තවත් බොහෝ දෙනෙක් හේමාල්ට සුබ පැතුම් එක් කර තිබුණා.
ඒ සියලු දෙනාට ස්තුති කරමින් හේමාල් ඔහුගේ මුහුණු පොතට ආදරණීය ලියමනක් ලියා තිබුණේ මෙලෙසය.
0 Comments: