Headlines
 STF ලොක්කියක් නවක නිලධාරිනියන්ට රාත්‍රී කාලයේ අමුතු පන්ති පවත්වලා

STF ලොක්කියක් නවක නිලධාරිනියන්ට රාත්‍රී කාලයේ අමුතු පන්ති පවත්වලා


පොලිස් විශේෂ කාර්ය බළකායේ එක්තරා ඉහළ නිලධාරිනියක රාත්‍රී කාලයේ කාන්තා නේවාසිකාගාර තුළට රින්ගමින් නවක නිලධාරිනියන්ට විවිධ පංති පවත්වන බවත් එහිදී නිතර අසභ්‍ය වචන කියමින් අසභ්‍ය ලෙස හැසිරෙන බව පොලිස් විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග පවසයි. 

මෙම ඉහළ නිලධාරිනියගේ හැසිරීම පුරුෂයකු හා සමාන බවටද ඇය පුරුෂ හැදුනුම්පතක් භාවිත කරන බවට ද චෝදනා එල්ලවේ.

මෙම නිලධරිනිය හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නවක නිලධාරිනියන් බොහෝ දෙනකු අපහසුතාවට පත්ව සිටින බවෙද එම ආරංචි මාර්ග පවසයි.

මෙම ඉහළ නිලධාරිනිය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුවගෙන් පවසන්නේ දැනට අනාවරණය වී ඇති කරුණු පදනම් කරගෙන ඇය ගැන සොයා බැලීමට කටයුතු කරන බවය.

Read More

0 Comments: