.jpg)
Featured Post
Gossips
Hot News
News
ලාල්කාන්තත් හිටපු වේදිකාවට හදිසියේම ගොඩවුණ UNP සභාපති කෙනෙක් කිව්ව කතාව
පසුගියදා මොණරාගල දිස්ත්‍රික්කයේ කණ්ඩියපිට කොට්ඨාසයේ පැවති ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාව පිහිටුවීමේ රැස්වීමක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එම අවස්ථාවට පැමිණි වසර 40ක පමණ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටින, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්නම සභාපතිවරයෙකුද ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු වේදිකාවට ගොඩවී විශේෂ කතාවක් පැවැතවූවේය.
එම අවස්ථාවේ ජවිපෙ ප්‍රබලයෙකු වන කේ.ඩී ලාල්කාන්ත මහතාද වේදිකාවේ අසුන්ගෙන සිටි අතර ඔහු එම එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයා දැක්වූ අදහස් පහතින් පල වේ.
0 Comments: