.jpg)
Featured Post
Gossips
Hot News
News
නන්දසේන ගෝටාබය පිලිගන්න මැති ඇමතිවරු රොත්තක් පෝලිමේ ආ හැටි...
ජනතා විරෝදය හමුවේ මෙරටින් පලා ගිය හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට නැවතත් පැමිණයේය.
එලෙස පැමිණි අවස්ථාවේ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඇතුළු දේශපාලකයන් රැසක් ඔහු පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබිණි.
එහි ඡායාරුප කිහිපයක් පහතින් පලවේ.
ඔහු මෙරටට පැමිණ ඇත්තේ සිංගප්පූරුවේ සිට පැමිණි, සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන් ඊයේ (02) රාත්‍රී 11.48ට පමණ ය.
ජනතා විරෝධයන් හෙතුවෙන් ඔහු ජූලි 13 වනදා ගුවන් හමුදා ජෙට් යානයකින් මෙරටින් මාලදිවයිනට පලා ගිය අතර පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නේය.
පසුව ඔහු තායිලන්තය බලා පිටත්ව ගියේය.
0 Comments: